ඔප්පු හා පත්තිරු පිටපත් මාර්ගගත ක්‍රමයට (online)

ඔප්පු හා පත්තිරු පිටපත් මාර්ගගත ක්‍රමයට (online) ලබා ගැනීම සඳහා පහත වෙබ් ලිපිනයට පිවිසෙන්න
https://online.land.rgd.gov.lk
වැඩි විස්තර සඳහා පිවිසෙන්න: www.rgd.gov.lk වෙත.

WhatsApp Image 2023 09 25 at 12.32.19

උපැන්න,විවාහ හා මරණ ලේඛන නීති අලුත් වෙයි.ඒ පිළිබදව ඔබ දැනුවත් ද.....................

FB IMG 1692679582228

පුත්තලම දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ තාක්ෂණික හා නව්‍යකරණ ඒකකයේ මගපෙන්වීම යටතේ නාත්තන්ඩිය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කල තොරතුරු තාක්ෂණ වැඩසටහන ( information Technology)  කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

ව්‍යාපාර ප්‍රවර්ධනයට අවශ්‍යය දැනුම FB page / FB Account/ Email address සහ whatsapp Group  භාවිතය සහ එය නිර්මාණය කරගන්නා ආකාරය පිළිබඳවත් නිෂ්පාදන ප්‍රවර්ධනය කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාල යොදා ගන්නා ආකාරය පිළිබඳව මෙහිදි අවබෝධය ලබා දෙන ලදි. 

FB IMG 1691126297969FB IMG 1691126555371 1FB IMG 1691126325778FB IMG 1691126841046FB IMG 1691126303978


නාත්තන්ඩිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ඉන්ටග්‍රිට් අයිකන් ශ්‍රී ලංකා 2022/23 ජයග්‍රහණය කළ සහකාර ප්‍රාදේශිය ලේකම් චන්ද්‍රිකා මැතිනියට උණුසුම් සුභපැතුම් !!!

News & Events

10
අගෝ2026
“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහනට සමගාමීව, 2026.08.08 වන දින,...

10
අගෝ2026
🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

  🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික...

Scroll To Top