{slider ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන වැඩසටහන - 2022}

අනු අංකය  ග්‍රා.නි.වසම ව්‍යාපෘතියේ නම  මිනුම් ඒකකය ඇස්තමේන්තු වටිනාකම  වියදම 
1 මැ/ප කටුනේරිය බලය දෙවිඳුන්ගේ දේවස්ථානයේ මාබල් ඇතිරීම සඳහා වර්ග අඩි 500,000.00 500,000.00
2 ද/ප/ කටුනේරිය ගෙත්සෙමන දේවස්ථානය සඳහා ඈම්ප් එකක්, ශබ්ද විකාශන පද්ධතියක් ඇතුලු පහසුකම් සැපයීම වර්ග අඩි 200,000.00 200,000.00
3 මැද මාවිල ඉසුරු නිසංක අඩක් නිම කළ නිවාසයේ වැසිකිළිය සාදා ගැනීම සඳහා වර්ග අඩි 100,000.00 100,000.00
4 මැද මාවිල පියුමිකා ප්‍රබෝධනී මහත්මියගේ අඩක් නිම කළ නිවස සංවර්ධනය කිරීම වර්ග අඩි 600,000.00 600,000.00
5 මැද මාවිල ඒ.එම්.ඉනෝකා නිල්මිණි ඕවර්ලොක් මැෂිමක් හා ජුකී මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 100,000.00 100,000.00
6 මැද මාවිල ජී.බර්ටි ජයන්ත ඇලුමේනියම් කටර් එකක් ලබා දීම කටර් සංඛ්‍යාව 50,000.00 50,000.00
7 මැද මාවිල ජේ.එම්.සුනිල් ශාන්ත තණ කොළ කපන මැෂිමක් ලබා දීම. මැෂින් සංඛ්‍යාව 20,000.00 20,000.00
8 මැද මාවිල ජේ.ඒ.පී.ජයනාත් අධි ශීතකරණයක් ලබා දීම ශීතකරණ සංඛ්‍යාව 160,000.00 160,000.00
9 මානිංගල දියබුබුලාගාර වත්ත ග්‍රාමනිලධාරී කාර්යාලය අසල වැසිකිළි පද්ධතිය ඉදිකිරීම වර්ග අඩි 100,000.00 100,000.00
10 ප/නාත්තන්ඩිය ජනහිතගම ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම අක්කර 300,000.00 300,000.00
11 ඉ/මාවිල මේනුක හෂාන් - සෝජි මහන මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 60,000.00 60,000.00
12 නැ/වීරහේන කුමාරි ගුණතිලක  - මහන මැෂිමක් ලබා ගැනීම මැෂින් සංඛ්‍යාව 50,000.00 50,000.00
13 ද /මොරකැලේ නාලිකා දමයන්ති   - මහන මැෂින් යන්ත්‍රයක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 60,000.00 60,000.00
14 ප/කොට්ටරාමුල්ල W.N.C.විජේසූරිය - සිංගර් මහන මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 60,000.00 60,000.00
15 ප/කොට්ටරාමුල්ල නිර්මලා ශ්‍යාමලී - සෝජි  ජූකී මැෂිමක් ලබාදීම මැෂින් සංඛ්‍යාව 60,000.00 60,000.00
16 ඉ/කොට්ටරාමුල්ල ෆාතිමා රිෆ්කානා  - ජුකී මැෂින් එකක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 50,000.00 50,000.00
17 මැ/කොට්ටරාමුල්ල S.M.වයලා ශාන්ති - ජුකි මහන මැෂිමක් ලබාදීම මැෂින් සංඛ්‍යාව 60,000.00 60,000.00
18 මයිලාව ජේ.කුමුදුනී වසන්තා සිල්වා- සෝජි මහන මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 60,000.00 60,000.00
19 දුන්කන්නාව ටී.එම්.ඉන්දික - සෝජි නූල් 05 ඔිවර්ලොක් මැෂිමක් ලබාදීම මැෂින් සංඛ්‍යාව 60,000.00 60,000.00
20 දුන්කන්නාව සිසිලියා පාතිමා      - ජුකී මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 60,000.00 60,000.00
21 උ/පළුවැල්ගාල පළුවැල්ගාල රජයේ විදුහලට පිවිසෙන මාර්ගය තාර දමා පිළිසකර කිරීම මීටර 250,000.00 250,000.00
22 දුන්කන්නාව ශ්‍රී විජයාරාම දහම් පාසල සඳහා ඩෙස්ක්,බංකු ලබා දීම ඩෙස්ක් හා බංකු සංඛ්‍යාව 100,000.00 100,000.00
23 නාරවිල නාරවිල ඌගෝ මුනිඳුන්ගේ දේවස්ථානයේ  දහම් පාසල්  උපකරණ ලබා දීම උපකරණ සංඛ්‍යාව 50,000.00 50,000.00
24 ප/මාවිල ප/මාවිල පුස්තකාලයට අවශ්‍ය උපකරණ ලබා දීම උපකරණ සංඛ්‍යාව 40,000.00 40,000.00
25 නැබඩගහයාය නැබඩගහයාය පුස්තකාලයට පොත් ලබා දීම පොත් සංඛ්‍යාව 40,000.00 40,000.00
26 නාරවිල නාරවිල පුස්තකාලයට පොත්  ලබා  දීම  පොත් සංඛ්‍යාව 50,000.00  50,000.00 
27 ප/නාත්තන්ඩිය ජනාධිපති විදුහලේ ෆොටෝ කොපි සහ ඩුප්ලෝ කිරීම සඳහා යන්ත්‍ර ලබා දිීම  යන්ත්‍ර සංඛ්‍යාව  350,000.00  350,000.00 
28 කටුනේරිය  කටුනේරිය සෙබස්තියන් විදුහලට පාසල් උපකරණ ලබා දීම  උපකරණ සංඛ්‍යාව  50,000.00  50,000.00 
29 ඉ/නාත්තන්ඩිය  ධම්මිස්සර ජාතික පාසලට ක්‍රීඩා භාණ්ඩ ලබා දීම  භාණ්ඩ සංඛ්‍යාව  50,000.00  50,000.00 
30 ද/කොස්වත්ත යක්දෙස්සාව ,ද/කොස්වත්ත සිට කොස්වතු ඔය දක්වා ඇති සමුදුර ඇළ ප්‍රතිසංස්කරණය කිරීම  මීටර  400,000.00  400,000.00 
31 ප/මාවිල ප/මාවිල බහුකාර්යය සේවා ගොඩනැඟිල්ලට පුස්කතකාල පහසුකම් ඇති කිරීම - පොත් කබඩ් 02 , පොත් රාක්කයක්  පොත් කබඩ් , පොත් රාක්ක සංඛ්‍යාව 75,000.00 75,000.00
32 නැ/වීරහේන වෙල මැද පාර  1 වන අතුරු මාර්ගය  තාර දැමීම  මීටර 375,000.00  375,000.00 
33 ඉ/නාත්තන්ඩිය  ලූර්දු විද්‍යාලයට පාසල් උපකරණ ලබා දීම  උපකරණ සංඛ්‍යාව  50,000.00  50,000.00 
34 තබ්බෝව තබ්බෝව රජයේ විද්‍යාලයට  පාසල් උපකරණ ලබා දීම  උපකරණ සංඛ්‍යාව  30,000.00  30,000.00 
35 ප/කොට්ටරාමුල්ල  ප/කොට්ටරාමුල්ල විද්‍යාලයට පාසල් උපකරණ ලබා දීම  උපකරණ සංඛ්‍යාව  30,000.00  30,000.00 
36 කොට්ටරාමුල්ල  අල්හිරා පෙර පාසලට පාසල් උපකරණ ලබා දීම  උපකරණ සංඛ්‍යාව  40,000.00  40,000.00 
37 තුම්මෝදර  තුම්මෝදර මුස්ලිම් විද්‍යාලයට පාසල් උපකරණ ලබා දීම  උපකරණ සංඛ්‍යාව  25,000.00  25,000.00 
38 දෙමටපිටිය  දෙමටපිටිය  විද්‍යාලයට පාසල් උපකරණ ලබා දීම  උපකරණ සංඛ්‍යාව  30,000.00  30,000.00 
39 කොට්ටරාමුල්ල  අල්හිරා විද්‍යාලයට පාසල් උපකරණ ලබා දීම  උපකරණ සංඛ්‍යාව  50,000.00  50,000.00 
40 මූදුකටුව  මූදුකටුව රෝමානු කතෝලික  විද්‍යාලයට පාසල් උපකරණ ලබා දීම  උපකරණ සංඛ්‍යාව  25,000.00  25,000.00 
41 මූදුකටුව  මූදුකටුව සුමනධම්ම  විද්‍යාලයට පාසල් උපකරණ ලබා දීම  උපකරණ සංඛ්‍යාව  50,000.00  50,000.00 
42 මාවිල  මාවිල බෞද්ධ විද්‍යාලයට පාසල් උපකරණ ලබා දීම  උපකරණ සංඛ්‍යාව  40,000.00  40,000.00 
43 මොරකැලේ  මොරකැලේ විද්‍යාලයට පාසල් උපකරණ ලබා දීම  උපකරණ සංඛ්‍යාව  30,000.00  30,000.00 
44 මීගහවෙල  මීගහවෙල විද්‍යාලයට පාසල් උපකරණ ලබා දීම  උපකරණ සංඛ්‍යාව  30,000.00  30,000.00 
45 මානිංගල  මානිංගල මුස්ලිම් විද්‍යාලයට පාසල් උපකරණ ලබා දීම  උපකරණ සංඛ්‍යාව  25,000.00  25,000.00 
46 නාරවිල  නාරවිල මුස්ලිම් විද්‍යාලයට පාසල් උපකරණ ලබා දීම  උපකරණ සංඛ්‍යාව  25,000.00  25,000.00 
47 කටුනේරිය  කටුනේරිය ප්‍රාථමික විද්‍යාලයට පාසල් උපකරණ ලබා දීම  උපකරණ සංඛ්‍යාව  50,000.00  50,000.00 
48 ඉ/නාත්තන්ඩිය  ධම්මිස්සර විදුහලේ ප්‍රාථමික අංශයේ ජල පද්ධතිය ලබා දීම  ජල පද්ධති  1,000,000.00  1,000,000.00 
49 ඉ/කටුනේරිය  ඉ/කටුනේරිය රජයේ විදුහලට උපකරණ ලබා දීම  උපකරණ සංඛ්‍යාව  50,000.00  50,000.00 
50 නාත්තන්ඩිය නාත්තන්ඩිය සහිරා මුස්ලිම් විද්‍යාලයේ  ක්‍රීඩා පිටිය සැකසීම හා ක්‍රීඩා උපකරණ ලබා ගැනීම  වර්ග මීටර හා උපකරණ සංඛ්‍යාව 100,000.00  100,000.00 
51 නැ/මූදුකටුව නැ/මූදුකටුව සේවා පියසට උපකරණ ලබා දීම උපකරණ සංඛ්‍යාව 50,000.00 50,000.00
52 ඉ/නාත්තන්ඩිය වයඹ සමුපකාර සංවර්ධන කාර්යාලයේ අලුත්වැඩියා කටයුතු කිරීම වර්ග අඩි 285,000.00 285,000.00
53 නැ/වීරහේන නැ/වීරහේන වෙල්යායේ  දිය දොරවල් සකස් කිරීම දියදොර සංඛ්‍යාව 75,000.00 75,000.00
54 නාත්තන්ඩිය නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඇති සියලු විහාරස්ථාන සඳහා කාබනික පොහොර නිෂ්පාදන බඳුන් ලබා දීම බඳුන් සංඛ්‍යාව 1,140,000.00 1,140,000.00
55 බ/වීරහේන වෙනිස් පාක් පළමු පටුමග තාර දැමීම මීටර 500,000.00 500,000.00
56 ඉ/නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ භාෂාගාරයට වීදුරු සවි කිරීම ඇතුලු සංවර්ධන කටයුතු සිදුකිරීම වර්ග මීටර 400,000.00 400,000.00
57 යක්දෙස්සාව යක්දෙස්සාව පාසලේ පිවිසුම් ගේටිටුව අසල මාර්ගය සකස් කිරීම මීටර 300,000.00 300,000.00
58 නාරවිල පෙර පාසල සහ ප්‍රජා ශාලාව ඉදිරිපිට පාර තාර දැමීම මීටර 250,000.00 250,000.00
59 නාරවිල නාරවිල දොඹගහවැටිය වත්ත නාමල් ඒකනායක  නිවස දක්වා විදුලිය ලබා දීම විදුලිය 300,000.00 300,000.00
60 ප/කටුනේරිය ශා.අන්තෝනි වැල්ල දේවස්ථානයේ රථගාල සඳහා කැට ගල් ඇල්ලීම වර්ග මීටර 100,000.00 100,000.00
61 ප/කටුනේරිය මාතෘ සායනය ඉදිරිපිට ගේට්ටුව හා දැල් ආධාර සහිත වැට ඉදිකිරීම  වර්ග මීටර  100,000.00 100,000.00 
62 දුන්කන්නාව දුන්කන්නාව රජයේ  විද්‍යාලයේ ප්‍රාථමික සෙල්ලම් මිදුල සකස් කිරීම  වර්ග මීටර  100,000.00  100,000.00 
63 නැ/ වීරහේන වීරහේන විද්‍යාරත්න දහම් පාසැලට ඩෙස්ක්,බංකු සෑදීම  ඩෙස්ක්,බංකු සංඛ්‍යාව  60,000.00 60,000.00 
64 ප/නාත්තන්ඩිය රණවිරු චතුරංග මාවත ඉතිරි කොටස තාර දැමීම  මීටර  200,000.00  200,000.00
65 දුන්කන්නාව ඩබ්.සුනීතා මාලනී - ජුකී මැෂිමක් ලබා දීම  මැෂින් සංඛ්‍යාව  80,000.00  80,000.00 
66 ඉ/මාවිල ඩබ්.එච්.ඉනෝකා සුදර්ශනී - ඔිවර්ලොක් මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 80,000.00 80,000.00
67 ඉ/මාවිල එල්.දීපිකා දමයන්ති මේදිස් ජුකී මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 80,000.00 80,000.00
68 දුන්කන්නාව බාඳුරාවත්ත තාර දැමීම මීටර 600,000.00 600,000.00
69 මානිංගල මානිංගල මුස්ලිම් විදුහලට උපකරණ ලබා දීම උපකරණ සංඛ්‍යාව 200,000.00 200,000.00
70 මැ/ප/කටුනේරිය ශා.සෙබස්තියන් ප්‍රාථමික විදුහලේ ශ්‍රවණාගාරයට  පුටු ලබා දීම පුටු සංඛ්‍යාව 750,000.00 750,000.00
71

මීගහවැව/බුලුගහවැව/මැ/කටුනේරිය/

කොම්පෝස්ට් වගා බඳුන් ලබා දීම බඳුන් සංඛ්‍යාව 500,000.00 500,000.00
72 මූදුකටුව එඩ්වඩ් පියනම මාවත තාර දමා සංවර්ධනය කිරීම මීටර 1,000,000.00 1,000,000.00
73 බ/තුම්මෝදර තුම්මෝදර- නාත්තන්ඩිය ඇතුලුවීමේ පුවරුව සෑදීම වර්ග අඩි 700,000.00 700,000.00
74 ඉ/කොට්ටරාමුල්ල අල්හිරා ම.ම. විද්‍යාලයේ ඇතුලුවීමේ පුවරුව සෑදීම වර්ග අඩි 700,000.00 700,000.00
75 මැ/කොට්ටරාමුල්ල අයියනාර් කෝවිලේ ඇතුලුවීමේ පුවරුව සෑදීම වර්ග අඩි 500,000.00 500,000.00
76 නාරවිල නාරවිල - කොස්වත්ත ෂාමල් ඒකනායක නිවස දක්වා විදුලි දිගුව මීටර 380,000.00 380,000.00
77 පළුවැල්ගාල රජයේ විදුහලේ පුස්තකාලය සඳහා පොත් කබඩ් ලබා දීම කබඩ් සංඛ්‍යාව 50,000.00 50,000.00
78 ඉ/කටුනේරිය එම්.ඒ.උදේනි ප්‍රියංගිකා - ජුකී මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 65,000.00 65,000.00
79 ඉ/කටුනේරිය ඩබ්.රීටා ඩොරින්  - ජුකී මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 70,000.00 70,000.00
80 ඉ/කටුනේරිය යූ.කුසුම් ශර්මිලා ප්‍රනාන්දු  - ජුකී මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 65,000.00 65,000.00
81 නැබඩගහයාය එම්.ඒ.කේ.සෙව්වන්දි ප්‍රනාන්දු  -  - ජුකී මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 70,000.00 70,000.00
82 නැබඩගහයාය පී.සඳුනි ශකිලා  - ජුකී මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 65,000.00 65,000.00
83 නැබඩගහයාය පී.එස්.කේ.කුමාරි ප්‍රනාන්දු - ජුකී මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 65,000.00 65,000.00
84 මැ/මාවිල එන්.ඒ.අමේෂා වොෂානි රෙක්ස් - ජුකී මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 60,000.00 60,000.00
85 මැ/මාවිල එම්.දුලාංජලී නිසංසලා ප්‍රනාන්දු  - ජුකී මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 60,000.00 60,000.00
86 මැ/මාවිල ඩබ්.පී.තෙරේසා ප්‍රනාන්දු - ජුකී මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 60,000.00 60,000.00
87 බ/වීරහේන ආර්.පී.රසිකා කුමුදු කුමාරි - ජුකී මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 65,000.00 65,000.00
88 බ/වීරහේන ටී.බී.සමීර ප්‍රියනාත්  - ජුකී මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 65,000.00 65,000.00
89 බ/වීරහේන ඩබ්.පී.රොෂාන්ති රසාංගිකා - ජුකී මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 70,000.00 70,000.00
90 ප/නාත්තන්ඩිය සුබ්‍රමනියම් දේවිකා - ජුකී මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 60,000.00 60,000.00
91 දුන්කන්නාව වයි.ටී.සංජුලා  - මහන මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 70,000.00 70,000.00
92 දුන්කන්නාව කේ.එල්.ඒ.සමරසීලී - මහන මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 70,000.00 70,000.00
93 දුන්කන්නාව එච්.ඒ.ඩී.සෝමාවතී - මහන මැෂිමක් ලබා දිම මැෂින් සංඛ්‍යාව 50,000.00 50,000.00
94 දුන්කන්නාව ඒ.සමන්ත දිලුක් - පොල්ලෙලි කපන මැෂිමක් ලබි දීම පොල්ලෙලි කපන මැෂින් සංඛ්‍යාව 65,000.00 65,000.00
95 මානිංගල වයි.රොෂාන් සිල්වා  - මහන මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 50,000.00 50,000.00
96 මානිංගල කේ.එල්.බී.සුජීවා රෝහිණී - මහන මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 50,000.00 50,000.00
97 මැ/මාවිල උමංග දිලන්ත තිසේරා  - අධිශීතකරණයක් ලබා දිම අධිශීතකරණ සංඛ්‍යාව 90,000.00 90,000.00
98 මීගහවෙල ආර්.ටී.දුමින්ද ගුණසිරි - බහුකාර්යය වඩු මැෂිමක් ලබා දීම වඩු මැෂින් සංඛ්‍යාව 105,000.00 105,000.00
100 මීගහවෙල ආර්.ඩී.අෂාන් - වතුර මෝටරයක් ලබා දීම වතුර මෝටර සංඛ්‍යාව 75,000.00 75,000.00
101 මීගහවෙල ආර්.ඩී.සුජිත් ජීවන් - වතුර මෝටරයක් ලබා දීම වතුර මෝටර සංඛ්‍යාව 75,000.00 75,000.00
102 මීගහවෙල ආර්.ඩී.සුපුන් චාමර - වතුර මෝටරයක් වතුර මෝටර සංඛ්‍යාව 75,000.00 75,000.00
103 මීගහවෙල එන්.කේ.ආරියදාස - ජික්සෝ මැෂිමක් ලබා දීම ජික්සෝ මැෂින් සංඛ්‍යාව 50,000.00 50,000.00
104 පළුවැල්ගාල රජයේ විදුහල පළුවැල්ගාල සඳහා පොත් කබඩ් 02ක් ලබා දීම කබඩ් සංඛ්‍යාව 50,000.00 50,000.00
105 ප/තබ්බෝව එල්.එල්.රසිකා දිල්රුක්ෂි - ජුකී මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 50,000.00 50,000.00
106 ද/පළුවැල්ගාල එම්.එම්.චම්පා තුෂාරි මාරසිංහ - ජුකී මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 50,000.00 50,000.00
107 ද/පළුවැල්ගාල කුවින්ටස් ඩයස් - ලී හැඩ කපන මැෂිමක් මැෂින් සංඛ්‍යාව 50,000.00 50,000.00
108 ද/පළුවැල්ගාල එච්.එම්.එච්.විජේසිරි -  ලී හැඩ කපන මැෂිමක් මැෂින් සංඛ්‍යාව 30,000.00 30,000.00
109 උ/පළුවැල්ගාල ආර්.දුලානි චම්පිකා - කජු කපන මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 50,000.00 50,000.00
110 මීගහවෙල කේ.කේ. ශ්‍රීමතී සුනේත්‍රා - කජු කපන මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 50,000.00 50,000.00
111 උ/පළුවැල්ගාල ජේ.එම්.නිමල් සමන්කුමාර - තොත්තු ලී කපන මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 30,000.00 30,000.00
112 උ/පළුවැල්ගාල එච්.එච්.දිලුප පුෂ්පකුමාර - බිත්ති කඩන යන්ත්‍රයක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 50,000.00 50,000.00
113 ද/මූදුකටුව ජී.එල්.පී.නිරෝෂනී - මහන මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 100,000.00 100,000.00
114 ප/තබ්බෝව ඒ.එම්.සරත් වික්‍රමසිංහ - පොල්තෙල් සිඳින මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 100,000.00 100,000.00
115 නැ/වීරහේන ජේ.එම්.එම්.රුචික වර්ධන -වතුර මෝටරයක් ලබා ගැනීම මැෂින් සංඛ්‍යාව 50,000.00 50,000.00
116 නැ/වීරහේන චානුක යොහාන් ප්‍රනාන්දු - වතුර මෝටරයක් ලබා ගැනීම මැෂින් සංඛ්‍යාව 25,000.00 25,000.00
117 දුන්කන්නාව එල්.එම්.වසන්ත කුමාර - සුපුන් ටේලර්ස් - සෝජි මැෂිමක් ලබා දීම මැෂින් සංඛ්‍යාව 50,000.00 50,000.00
118 උ/පළුවැල්ගාල ඩබ්.එම්.විමලසිරි - තණකොළ කපන මැෂිමක්  ලබා දීම මැෂින් සංඛ්‍යාව 20,000.00 20,000.00
119 ද/පළුවැල්ගාල ආර්.එම්.වින්ධ්‍යා සුබෝධනී -පාසල් උපකරණ අලෙවිය සඳහා  පොත් කබඩ් 01ක් ලබා දීම කබඩ් සංඛ්‍යාව 50,000.00 50,000.00
120 නැ/වීරහේන පී.කේ.සුජීව ප්‍රියදර්ශන -  පලංචි ලබා දීම පලංචි සංඛ්‍යාව 30,000.00 30,000.00
121 ප/තබ්බෝව ශ්‍රී රේවත ක්‍රීඩාංගනයේ ජල පහසුකම් ඇති කිරීම ඇතුලු සංවර්ධන කටයුතු සිදු කිරීම වර්ග මීටර 100,000.00 100,000.00
122 ද/පළුවැල්ගාල පළුවැල්ගාල රජයේ විද්‍යාලයට සංගීත උපකරණ කට්ටලයක් ලබා දීම සංගීත උපකරණ 50,000.00 50,000.00

 

ව්‍යාපෘති විස්තරය බැලීමට මෙතැනින් පිවිසෙන්න 

News & Events

10
අගෝ2026
“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහනට සමගාමීව, 2026.08.08 වන දින,...

10
අගෝ2026
🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

  🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික...

Scroll To Top