සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය - 2024 දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම හා පළමු අදියර සඳහා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත.

අදම ඔබගේ අයදුම්පත යොමු කරන්න

WhatsApp Image 2024 11 22 at 10.58.32 1

 
ඉපනැල්ලට_අරුණැල්ලක්_2024
නාත්තන්ඩිය සූර්‍ය මංගල්‍ය
 
මැයි මස 19 වන දින දවස පුරා නාත්තන්ඩිය වීදුරුමෝල පරිශ්‍රයේදී 
 
 
FB IMG 1715744001838
ඉපනැල්ලට_අරුණැල්ලක්_2024
නාත්තන්ඩිය සූර්‍ය මංගල්‍ය
මැයි මස 19 වන දින නාත්තන්ඩිය වීදුරුමෝල පරිශ්‍රයේදී ජන ක්‍රීඩා රැසකින් පැවැත්වීමට සූදානම්.
01. පාපැදි තරගය - දිවයිනටම විවෘත (Standerts)
02. ගම හරහා දිවීම - පිරිමි - දිවයිනටම විවෘත
03. ගම හරහා දිවීම - කාන්තා - දිවයිනටම විවෘත
පහත තරග නාත්තන්ඩිය මැතිවරණ ආසනයට පමණක් විවෘත වේ.
04. කොට්ටා පොරය
05. ග්‍රීස් ගස නැගීම
06. අලියාට ඇස තැබීම
07. කඹ ඇදීම ( පිරිමි )
08. කඹ ඇදීම ( කාන්තා )
09. ගෝනි රේස් තරගය
10. වාසනා මුට්ටිය
11. බිත්තර ඇල්ලීම
12. හොඳම හිනාව
13. හොඳම ඇඬීම
14. විවිධ ඇඳුම් තරගය
15. බැලුම් පිපිරවීම
16. බනිස් කෑම
17. ටොපි ඇහිදීම
18. සැඟවුණු අමුත්තා සෙවීම
19. ගස්ලබු ගෙඩියේ ඇට ගනන් කිරීම
20. අවුරුදු කුමරා (අවු: 18-30- අවිවාහක)
21. අවුරුදු කුමරිය (අවු: 18-30- අවිවාහක)
විනෝද වෙන්න, තරග කරන්න , තෑගි දිනන්න  සියලුම දෙනාට ආරාධනා...!!
සංවිධානය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - නාත්තන්ඩිය
"Sugar Art"කලඑලි මංගල්‍යය 
 
 ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යටතේ පුත්තලම් දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් 2023.08.11 ආරම්භ කරන ලද sugar Arts කේක් නිෂ්පාදන ත්‍රෛමාසික පුහුණු විශේෂ ව්‍යාපෘතිය ළමුන් 65ක සහභාගිත්වයෙන් ආරම්භ වූ අතර ළමුන් 58 ක අති සාර්ථක සහභාගිත්වයෙන් අවසන් විය.ඒ පුහුණුවට අරුත් එක්කරමින් අවසානයේ ප්‍රදර්ශනය සහ ත්‍යාග සහතික පත්‍ර ප්‍රධානෝත්සවය 2023.12.08 වන දින නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි අති සාර්ථකව පවත්වන්නට යෙදිණි.
පුත්තලම් දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂිකා චමිලා සුදර්ෂි මහත්මිය,නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් ගීතානි ජාන්ස මහත්මිය ,වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම්  තුමිය,නාත්තන්ඩිය  සැලසුම් අධ්‍යක්ෂක රත්නසිරි මහතා,මහවැව සැලසුම් අධ්‍යක්ෂක ප්‍රියන්ති දසනායක මහත්මිය,නාත්තන්ඩිය ගණකාධිකාරිතුමිය,සම්පත් දායිකා දිනුෂිකා පෙරේරා මහත්මිය  සපැමිනි අතර වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පුත්තලම් දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මෙන්ම නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමස්ථ නිලධාරී මණ්ඩලය,පුහුණුලාභීන් සියලු දෙනා, නන් අයුරින් සහාය ලබා දුන් සියලු දෙනාටම ස්තුතියි.
 
IMG 20231212 WA0029IMG 20231212 WA0023IMG 20231212 WA0016IMG 20231212 WA0022IMG 20231212 WA0021IMG 20231212 WA0032IMG 20231212 WA0031IMG 20231212 WA0020IMG 20231212 WA0024IMG 20231212 WA0015
 
urumaya
 
ඔබ දැනට දීමනා පත්‍රයක් හිමි අයෙක්ද..?
බලපත්‍රයක් හිමි අයෙක්ද..?
එසේ නොමැති නම් කිසිදු අවසරපත්‍රයක් නොමැති නිරවුල් ඉඩමක් භුක්ති විදින අයෙක්ද..?
උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පුවක් ලබාගැනීමට පහත සබැඳිය පුරවන්න...  

Assuming Duties of the Divisional Secretary875baac401caa7ed01028e0884ae1e57.025d2d16ebc23842b411c36164db05177.00a22167c9ca28ae07058d5f975c6e134.0

News & Events

10
අගෝ2026
“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහනට සමගාමීව, 2026.08.08 වන දින,...

10
අගෝ2026
🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

  🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික...

Scroll To Top