ආයතන අංශය
| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම |
සහන සහ පුනරුත්ථාපනය ලබා දීමෙන් සහ ඔවුන් එවැනි තත්ත්වයන්ට පත් වීම වැළැක්වීමට පසුබිමක් නිර්මාණය කරමින් සමාජ සංවර්ධනය සඳහා අවාසි සහගත සහ දුක් විඳින සමාජ කණ්ඩායම්වල සහභාගීත්වය දිරිමත් කිරීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම. |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන් බදවා ගැනීම (රෙජිස්ට්‍රාර් චක්‍රෙල්ඛ අනුව)
1. - උපත් / මරණ කොට්ඨාශ
- නාත්තන්ඩිය
- මුදුකටුව
-. විවාහ ලියාපදිංචි කිරිමේ කොට්ඨාශය
- දකුණු පිටිගල් කෝරලය
2. * කොට්ඨාශවල පත්විම් පුරප්පාඩු වන අවස්ථා
* රෙජිස්ට්‍රාර්වරයාගේ විශ්‍රාම ගැන්විමේ වයස සම්පුර්ණවීම.( දැනට බලපවත්වන විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65)
* රෙජිස්ට්‍රාර්වරයා විනය හේතුන් මත විශ්‍රාම ගැන්වීම
* රෙජිස්ට්‍රාර්වරයා තම කැමැත්තෙන් සේවයෙන් ඉල්ලා අස්වීම
* රෙජිස්ට්‍රාර්වරයා මියයාම
3 උක්ත කරුණු මත පුරපුපාඩුවන තනතුරු සඳහා රජයේ ගැසට් පත්‍රයේ දැන්වීම් පලකර දිස්ත්‍රික් ලේකම් වෙත අයදුම්පත් කැදවනු ලැබේ.පසුව පනත සුදුදුකම් අනුව වඩාත් සුදුසුකම් සහිත අයදුම්කරු වෙත තනතුර ප්‍රධානය කරනු ලැබේ.
4 බදවා ගැනිමේ සුදුසුකම්
යහපත් චරිතයක් ඇති ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතුය. (ස්ත්‍රි / පුරුෂ දෙපාර්ශවයටම අයදුම් කල හැක)
පදිංචිය
අයදුම්කරන තනතුර පුරප්පාඩුව පවතින කොට්ඨාශය තුල ස්ථිර පදිංචිකරුවන් විය යුතුය.
ආදායම් තත්වය
අයදුම්කරුවන් ණය බරින් තොර වාර්ෂික ආදායම රු.300,00/- වඩා වැඩි අයවලුන් විය යුතුය.
වයස
අවුරුදු 30ට නොඅඩු අවුරුදු 55 නොඉක්මවූ අයලුවන් විය යුතුය.
මුලික අධ්‍යපන සුදුසුකම්
තනතුරට අදාල භාෂා මාධ්‍යය සඳහා සම්මාන සමාර්ථයක් සහිතව දෙවරකට නොවැඩි වාර ගණනකදී අවම සම්මාන 03ක් සහිතව විෂයයන් 06කින් සමත් විය යුතුය.














