|
ප්‍රාදේශීය ලේකම්
|
||
|
නම |
ඩබ්.ඒ.එස්.සි.ජේ. ජාන්ස මිය | |
|
සුදුසුකම් |
සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය - කැළණිය විශ්ව විද්‍යාලය ශාස්ත්‍රවේදි (සමාන්‍ය උපාධිය) - කැළණිය විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකා පරිපාලන සේවය (SLIDA) |
|
| රැකියා ඉතිහාසය |
සහකාර අධ්‍යක්ෂ (ඉඩම්)- වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පාලක මණ්ඩල ලේකම් - වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආරච්චිකට්ටුව - 2014.06.02 සිට 2023.11.29 ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නාත්තන්ඩිය - 2023.11.30 - මේ දක්වා |
|
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
||
|
නම |
|
|
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය | ||
|
ගණකාධීකාරි
|
||
|
නම |
පි.පි.ජී.කේ. දමයන්ති මිය |
|
|
සුදුසුකම් |
විද්‍යාවේදි අලවේ කළමණාකරන විශේෂ උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය |
|
| රැකියා ඉතිහාසය |
ගණකාධීකාරි- නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2026 ජනවාරි 01 දින සිට අද දක්වා
|
|
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්)
|
||
|
නම |
ඩබ්.ඒ.ආර්. වික්‍රමණායක මයා | |
| සුදුසුකම් |
ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය
|
|
| රැකියා ඉතිහාසය |
හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2023.08 මේ දක්වා
|
|
|
පරිපාලන නිලධාරි
|
||
| නම |
කේ.එච්.ටී.ඒ.එෆ් ප්‍රනාන්දු මිය |
|
|
සුදුසුකම් |
කාර්යාල කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව (SLIDA) රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය අධි පන්තිය |
|
| රැකියා ඉතිහාසය |
මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2016.06.07 - 2017.09.07 හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2017.09.08 - 2019.09.07 මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -2019.09.07 - 2025.08.06 නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2025.08.07 සිට මේ දක්වා
|
|
|
පරිපාලන ග්‍රාම නිලධාරි
|
||
|
නම |
කේ.එම්.එම්. ප්‍රනාන්දු මිය | |
|
සුදුසුකම් |
2017 පරිපාලන ග්‍රාම නිලධාරි විභාගය | |
| රැකියා ඉතිහාසය |
මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2017.02.25 - 2018.10.21 වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2018.10.22 - 2023.05.15 නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2023.05.15 මේ දක්වා |
|
|
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්
|
||
| නම |
ටි.ඩි.ඩබ්.එස්.පි. යාපා මිය |
|
|
සුදුසුකම් |
විද්‍යාවෙිදි විශේෂ( කෘෂි) උපාධිය | |
| රැකියා ඉතිහාසය |
අතිරේක රෙජිස්ටාර් ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ටාර් කාර්යාලය හලාවත - 2008.07.14 සිට 2014.06.29 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ටාර් කාර්යාලය පන්නල - 2014.06.30 සිට 2017.04.25 අතිරේක රෙජිස්ටාර් ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ටාර් කාර්යාලය පුත්තලම - 2017.04.06 සිට 2018.05.31 අතිරේක රෙජිස්ටාර් ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ටාර් කාර්යාලය මාරවිල - 2018.06.01 සිට 2025.03.07 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2025.03.08 මේ දක්වා |
|



















