2026 - ප්‍රජාශක්ති ජාතික වැඩසටහන


{slider උතුරු පළුවැල්ගාල }

  සංවර්ධන ව්‍යාපෘතියේ නම ඇස්තමේන්තුගත පිරිවැය ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
1 කණුකැටිය අමුණට දොරලෑලි දමා සංවර්ධනය කිරීම.        605,000.00  60
2 ඔතේ බැම්ම සිට කණුකැටිය අමුණ දක්වා ඇළ මාර්ගය සංවර්ධනය කිරීම.     2,420,000.00  200

{slider පිලාකටුමුල්ල }

  සංවර්ධන ව්‍යාපෘතියේ නම ඇස්තමේන්තුගත පිරිවැය ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
1 ඉහලවෙල යායේ ඕ නියර සංවර්ධනය කිරීම.         605,000.00  27


{slider දකුණු මොරකැලේ }

  සංවර්ධන ව්‍යාපෘතියේ නම ඇස්තමේන්තුගත පිරිවැය ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
1 කොස්වතු ඔය පවිත්‍ර කර ඕ නියර සකස් කිරීම.      2,420,000.00  60
 2  වඩු කර්මාන්තයේ නියුතු හඳුනාගත් ව්‍යවසායකයින් 05 ක් ව්‍යාපාර ගැන්වීම සඳහා අවශ්‍ය පුහුණුව, යන්ත්‍ර හා උපකරණ ලබාදීම.      2,420.000.00  15

{slider ඉහල මාවිල }

  සංවර්ධන ව්‍යාපෘතියේ නම ඇස්තමේන්තුගත පිරිවැය ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
1 දැනට විසිතුරු මල් වගාවේ නිරත ප්‍රතිලාභින් 05 ක් සඳහා මල් වගාව දියුණු කර ගැනීමට අවශ්‍ය සෙවන දැල් ලබාදීම.          605,000.00  20

{slider උතුරු කොස්වත්ත }

  සංවර්ධන ව්‍යාපෘතියේ නම  ඇස්තමේන්තුගත පිරිවැය ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
 1  කොස්වත්ත උතුර නෑබඩ වැවේ ඕ නියර සංවර්ධනය කිරීම.  605.000.00  260

{slider පහල කොට්ටරාමුල්ල }

  සංවර්ධන ව්‍යාපෘතියේ නම ඇස්තමේන්තුගත පිරිවැය ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
1 කොස්වතු ඔයේ ඕ නියර සැකසීම.      3,630,000.00  290
2 ගල්වල ඇනිකට් එක සඳහා යකඩ දොරක් දමා සංවර්ධනය කිරීම.     1,000,000.00 206 

{slider බුළුගහවැව}

  සංවර්ධන ව්‍යාපෘතියේ නම  ඇස්තමේන්තුගත පිරිවැය  ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
 1  බුළුගහවැවේ ජලජ ශාක ඉවත් කර සංවර්ධනය කිරීම.  726,000.00 105 

{slider මැද මාවිල }

  සංවර්ධන ව්‍යාපෘතියේ නම         ඇස්තමේන්තුගත පිරිවැය  ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
 1  මැද මාවිල වසමේ ප්‍රතිලාභීන් 15 ක් සඳහා බුලත් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යන්ත්‍ර හා උපකරණ ලබාදීම.        605,000.00  56

{slider ඉහල නාත්තන්ඩිය }

  සංවර්ධන ව්‍යාපෘතියේ නම ඇස්තමේන්තුගත පිරිවැය  ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
 1  ව්‍යවසායිකයින් 10 ක් සඳහා පලතුරු ආශ්‍රිත වයින් නිෂ්පාදනය හා පලතුරු විජලනය කිරීමේ යන්ත්‍ර හා උපකරණ ලබාදීම  2,420,000.00  50


{slider මැද කොට්ටරාමුල්ල }

  සංවර්ධන ව්‍යාපෘතියේ නම   ඇස්තමේන්තුගත පිරිවැය  ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
 1  මැද කොට්ටරාමුල්ල ග්‍රාම නිලධාරි වසමේ සපත්තු නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් 05 ක් වෙනුවෙන් සපත්තු කපන යන්ත්‍ර හා උපකරණ ලබාදීම.  1,089,000.00  27

{slider ඉහල කොට්ටරාමුල්ල }

  සංවර්ධන ව්‍යාපෘතියේ නම  ඇස්තමේන්තුගත පිරිවැය  ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
 1  ඉහල කොට්ටරාමුල්ල ග්‍රාම නිලධාරි වසමේ සපත්තු නිෂ්පාදනයේ නිරත ව්‍යවසායකයින් 05 ක් සඳහා අවශ්‍ය යන්ත්‍ර හා උපකරණ ලබාදීම.  1,040,600.00  23

{slider උතුරු මොරකැලේ }

  සංවර්ධන ව්‍යාපෘතියේ නම ඇස්තමේන්තුගත පිරිවැය ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
1 කොස්වතු ඔයේ ඕ නියර සකස් කිරීම.      2,420.000.00  192
2 පෙදරේරු කර්මාන්තයේ නියුතු හඳුනාගත් ව්‍යවසායකයින් 05 ක් ව්‍යාපාර ගැන්වීම සඳහා අවශ්‍ය යන්ත්‍ර හා උපකරණ ලබාදීම.      1,815,000.00  17
3 වඩු කර්මාන්තයේ නියුතු හඳුනාගත් ව්‍යවසායකයින් 05 ක් ව්‍යාපාර ගැන්වීම සඳහා අවශ්‍ය යන්ත්‍ර හා උපකරණ ලබාදීම.      2,420.000.00  15

{slider උතුරු මුදුකටුව }

  සංවර්ධන ව්‍යාපෘතියේ නම ඇස්තමේන්තුගත පිරිවැය ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
1 අභිමානි ව්‍යවසායකත්ව සමිතියේ ආහාර ද්‍රව්‍ය අලෙවිකරන ව්‍යවසායකයින් 10 දෙනෙකු සඳහා අලෙවි කුට් 03ක් ලබා දීම.        968,000.00  75
 2  අභිමානි ව්‍යවසායකත්ව සමිතියේ ඉටිපන්දම් නිෂ්පාදනයේ නිරත ව්‍යවසායක වැන්දඔු කාන්තාවක් ඇතුලු ව්‍යවසායක කාන්තාවන් පස් දෙනෙකු සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම.        435,600.00   40


{slider කුද්දෙටියාව }

  සංවර්ධන ව්‍යාපෘතියේ නම ඇස්තමේන්තුගත පිරිවැය ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
 1  කුද්දෙටියාව ග්‍රාම නිලධාරි වසමෙහි ගොවි සංවිධානය සඳහා බිත්තර වී නිෂ්පාදන යන්ත්‍ර 01 ක් හා උපකරණ ලබාදීම.  363,000.00  118


{slider මීගහවෙල }

  සංවර්ධන ව්‍යාපෘතියේ නම ඇස්තමේන්තුගත පිරිවැය ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
1 ප්‍රධාන ජීවනෝපාය වන වී වගාව නගා සිටුවා වී නිෂ්පාදනය වැඩි දියුණු කර ගැනීමට ජලය ලබා ගැනීමට අවශ්‍ය ඇනිකට් සංවර්ධනය කිරීම. ( කොච්චිවත්ත ඇනිකට් - 1, ගොඩකුඔුර ඇනිකට් - 2, ගොරකගහගාව ඇනිකට් - 1, තිත්තගහගාව ඇනිකට් - 1 )     3,630,000.00  880
 2 ව්‍යවසායකයින් 05 දෙනෙකු ව්‍යාපාර ගැන්වීම සඳහා පාවහන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පුහුණුව සහ යන්ත්‍ර උපකරණ ලබාදීම.      1,331,000.00  30

{slider දුන්කන්නාව }

  සංවර්ධන ව්‍යාපෘතියේ නම ඇස්තමේන්තුගත පිරිවැය  ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
 1  දුන්කන්නාව ප්‍රධාන මාර්ගයේ කුඔුක් ගස් අසල ඇති කුඔුරු යායේ බැම්ම සකස් කිරීම.  1,000,000.00  104

{slider පහල තබ්බෝව }

1 සංවර්ධන ව්‍යාපෘතියේ නම  ඇස්තමේන්තුගත පිරිවැය  ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
   මී මැසි පාලනය සඳහා ගොවීන් 10 තෝරා අවශ්‍ය උපකරණ ලබාදීම.       100,000.00  50

{slider කච්චිරාව }

  සංවර්ධන ව්‍යාපෘතියේ නම ඇස්තමේන්තුගත පිරිවැය ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
1 අලුතින් ඉදිකරන ලද දිය දොරින් ( රත්මල් ඔය ) වම් පස ඇති ඕ නියර ඉතිරි කොටස දීර්ඝ කිරීම.         968,000.00  144
2 වැව කුඔුරේ ටැක්ටර් පැන්නුම් 02 ක් ඉදි කිරීම.      1,210,000.00  102

{slider සන්දනන්ගම }

  සංවර්ධන ව්‍යාපෘතියේ නම ඇස්තමේන්තුගත පිරිවැය  ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
 1  සන්දනන්ගම මුදියන්සේගේ වෙලේ ඇනිකට් එක සහ පැති බැම්ම ඉදි කිරීම.  3,025,000.00  58

{slider යක්දෙස්සාව } 

  සංවර්ධන ව්‍යාපෘතියේ නම ඇස්තමේන්තුගත පිරිවැය ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව
1 මණ්ඩාවල ජල බස්නා දිය දොර සංවර්ධනය කිරීම.        726,000.00  265
2 ඌරාකැටපිටිය ජල බස්නා දිය දොර සංවර්ධනය කිරීම.        968,000.00  290



 

News & Events

10
අගෝ2026
“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහනට සමගාමීව, 2026.08.08 වන දින,...

10
අගෝ2026
🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

  🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික...

Scroll To Top