This page is under constructions
| අනු අංකය | නම | ලිපිනය | සාමාජික සංඛ්‍යාව |
| 1 | දුන්කන්නාව අවමංගල්‍යාධාර සමිතිය | දුන්කන්නාව, නාත්තන්ඩිය | 315 |
| 2 | පාරමී වැඩිහිටි සමිතිය | දුන්කන්නාව,නාත්තන්ඩිය | 80 |
| 3 | ග්‍රාම සංවර්ධන සමිතිය | දුන්කන්නාව, නාත්තන්ඩිය | 150 |
| 4 | ශ්‍රී විජය යෞවන සමාජය | දුන්කන්නාව, නාත්තන්ඩිය | 25 |
| 5 | දේවාල ජනපද අවමංගල්‍යාධාර සමිතිය | දේවාල පාර, දුන්කන්නාව | 50 |
| 6 | බණ්ඩාරනායකපුර කාන්තා සමිතිය | බණ්ඩාරනායකපුර, දුන්කන්නාව | 50 |
| 7 | බණ්ඩාරනායකපුර ග්‍රාම සංවර්ධන සමිතිය | බණ්ඩාරනායකපුර, දුන්කන්නාව | 60 |
| 8 | මහගෙදරවත්ත ග්‍රාම සංවර්ධන සමිතිය | මහගෙදරවත්ත, දුන්කන්නාව | 20 |
| 9 | සම්පතවත්ත ග්‍රාම සංවර්ධන සමිතිය | සම්පතවත්ත, දුන්කන්නාව | 30 |
| 10 | අඹගහවාඩිය එක්සත් සුභසාධක සමිතිය | අඹගහවාඩිය, නාත්තන්ඩිය | 150 |
| 11 | සැනසුම වැඩිහිටි සංවිධානය | අඹගහවාඩිය, නාත්තන්ඩිය | 95 |
| 12 | ඒකාබද්ධ ස්වේච්ඡා සංවිධානය | ප/තබ්බෝව, නාත්තන්ඩිය | 48 |
| 13 | ග්‍රාම සංවර්ධන සමිතිය | නැ/ වීරහේන, නාත්තන්ඩිය | 92 |
| 14 | ග්‍රාම ප්රබෝධක සුභසාධක සමිතිය | නැ/ වීරහේන, නාත්තන්ඩිය | 88 |
| 15 | පුරෝගාමී වැඩිහිටි සමිතිය | නැ/ වීරහේන, නාත්තන්ඩිය | 79 |
| 16 | ග්‍රාම සංවර්ධන සමිතිය | නැ/ කොස්වත්ත, කොස්වත්ත | 98 |
| 17 | ග්‍රාම සංවර්ධන සමිතිය | බුළුගහවැව, මැද කටුනේරිය | 40 |
| 18 | වැඩිහිටි සමිතිය | බුළුගහවැව, මැද කටුනේරිය | 95 |
| 19 | සද්රාසරණ සුභසාධක සමිතිය | බුළුගහවැව, මැද කටුනේරිය | 60 |
| 20 | ලක්මිණි කාන්තා සමිතිය | බළුගහවැව, මැද කටුනෙරිය | 28 |
| 21 | ගොවි සමිතිය | බුළුගහවැව, මැද කටුනේරිය | 100 |
| 22 | කාන්තා සමිතිය | නා කැළේ | 20 |
| 23 | අල්හීරා ක්‍රීඩා සමාජය | අල්හීරා මාවත, ඉ/ කොට්ටරාමුල්ල | 24 |
| 24 | කාන්තා සමිතිය | අල්හීරා මාවත, ඉ/ කොට්ටරාමුල්ල | 18 |
| 25 | ග්‍රාම සංවර්ධන සහ සුභසාධක සමිතිය | අල්හීරා මාවත, ඉ/ කොට්ටරාමුල්ල | 58 |
| 26 | වැඩිහිටි සමිතිය | මැද කටුනේරිය, කටුනේරිය | 26 |
| 27 | ග්‍රාම සංවර්ධන සමිතිය | මැද කටුනේරිය, කටුනේරිය | 24 |
| 28 | කාන්තා සමිතිය | මැද කටුනේරිය, කටුනේරිය | 21 |
| 29 | කප්රුක සමිතිය | මැද කටුනේරිය, කටුනේරිය | 21 |
| 30 | කාන්තා සමිතිය | මයිලාව | 45 |
| 31 | ග්‍රාම සංවර්ධන සමිතිය | කෲස්වත්ත, නාත්තන්ඩිය | 58 |
| 32 | වැඩිහිටි සමිතිය | කෲස්වත්ත, නාත්තන්ඩිය | 58 |
| 33 | වැඩිහිටි සමිතිය | මයිලාව | 65 |
| 34 | සවිබල කාන්තා සමිතිය | දෙමටපිටිය, ලුණුවිල | 48 |
| 35 | පොදු අවමංගල්‍යාධාර සමිතිය | දෙමටපිටිය, ලුණුවිල | 78 |
| 36 | සරණ අවමංගල්‍යාධාර සමිතිය | දෙමටපිටිය, ලුණුවිල | 35 |
| 37 | ජුසේවාස් අවමංගල්‍යාධාර සමිතිය | මීගහවැව, කටුනේරිය | 56 |
| 38 | කාන්තා සමිතිය | මීගහවැව, කටුනේරිය | 62 |
| 39 | ශා. සෙබස්තියන් අමංගල්යාධාර සමිතිය | උ/ප/ කටුනේරිය | 75 |
| 40 | සේමුතු කාන්තා සමිතිය | නැ මූදුකටුව | 52 |
| 41 | කාන්තා සමිතිය | ධම්මිකගම | 10 |
| 42 | වැඩිහිටි සමිතිය | දෙමටපිටිය | 65 |
| 43 | ප්‍රජා මණ්ඩල සහ මරණාධාර සමිතිය | ධම්මිකගම | 110 |
| 44 | ශ්‍රම ශක්ති ප්‍රජා සමිතිය | ධම්මිකගම | 35 |
| 45 | එක්සත් වැඩිහිටි සමිතිය | බ/ තුම්මෝදර | 28 |
| 46 | සුහද අවමංගල්‍යාධාර සමිතිය | බ/ තුම්මෝදර | 32 |
| 47 | කප්රුක සමිතිය | බ/ තුම්මෝදර | 24 |
| 48 | ලූර්දු අවමංගල්‍යාධාර සමිතිය | නාත්තන්ඩිය | 300 |
| 49 | සැදෑ සවිය වැඩිහිටි සමිතිය | නාත්තන්ඩිය | 82 |
| 50 | අවමංගල්‍යාධාර සුභසාධක සමිතිය | නාත්තන්ඩිය | 58 |
| 51 | ව්‍යාපාරික සමිතිය | නාත්තන්ඩිය | 200 |
| 52 | ජනසභාව | නාත්තන්ඩිය | 54 |
| 53 | සදාසරණ වැඩිහිටි සමිතිය | මැද නාත්තන්ඩිය | 35 |
| 54 | මරණාධාර සමිතිය | මැද නාත්තන්ඩිය | 1000 |
2026 - ප්‍රජාශක්ති ජාතික වැඩසටහන
{slider උතුරු පළුවැල්ගාල }
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | කණුකැටිය අමුණට දොරලෑලි දමා සංවර්ධනය කිරීම. | 605,000.00 | 60 |
| 2 | ඔතේ බැම්ම සිට කණුකැටිය අමුණ දක්වා ඇළ මාර්ගය සංවර්ධනය කිරීම. | 2,420,000.00 | 200 |
{slider පිලාකටුමුල්ල }
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | ඉහලවෙල යායේ ඕ නියර සංවර්ධනය කිරීම. | 605,000.00 | 27 |
{slider දකුණු මොරකැලේ }
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | කොස්වතු ඔය පවිත්‍ර කර ඕ නියර සකස් කිරීම. | 2,420,000.00 | 60 |
| 2 | වඩු කර්මාන්තයේ නියුතු හඳුනාගත් ව්‍යවසායකයින් 05 ක් ව්‍යාපාර ගැන්වීම සඳහා අවශ්‍ය පුහුණුව, යන්ත්‍ර හා උපකරණ ලබාදීම. | 2,420.000.00 | 15 |
{slider ඉහල මාවිල }
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | දැනට විසිතුරු මල් වගාවේ නිරත ප්‍රතිලාභින් 05 ක් සඳහා මල් වගාව දියුණු කර ගැනීමට අවශ්‍ය සෙවන දැල් ලබාදීම. | 605,000.00 | 20 |
{slider උතුරු කොස්වත්ත }
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | කොස්වත්ත උතුර නෑබඩ වැවේ ඕ නියර සංවර්ධනය කිරීම. | 605.000.00 | 260 |
{slider පහල කොට්ටරාමුල්ල }
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | කොස්වතු ඔයේ ඕ නියර සැකසීම. | 3,630,000.00 | 290 |
| 2 | ගල්වල ඇනිකට් එක සඳහා යකඩ දොරක් දමා සංවර්ධනය කිරීම. | 1,000,000.00 | 206 |
{slider බුළුගහවැව}
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | බුළුගහවැවේ ජලජ ශාක ඉවත් කර සංවර්ධනය කිරීම. | 726,000.00 | 105 |
{slider මැද මාවිල }
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | මැද මාවිල වසමේ ප්‍රතිලාභීන් 15 ක් සඳහා බුලත් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යන්ත්‍ර හා උපකරණ ලබාදීම. | 605,000.00 | 56 |
{slider ඉහල නාත්තන්ඩිය }
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | ව්යවසායිකයින් 10 ක් සඳහා පලතුරු ආශ්රිත වයින් නිෂ්පාදනය හා පලතුරු විජලනය කිරීමේ යන්ත්‍ර හා උපකරණ ලබාදීම | 2,420,000.00 | 50 |
{slider මැද කොට්ටරාමුල්ල }
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | මැද කොට්ටරාමුල්ල ග්‍රාම නිලධාරි වසමේ සපත්තු නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් 05 ක් වෙනුවෙන් සපත්තු කපන යන්ත්‍ර හා උපකරණ ලබාදීම. | 1,089,000.00 | 27 |
{slider ඉහල කොට්ටරාමුල්ල }
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | ඉහල කොට්ටරාමුල්ල ග්‍රාම නිලධාරි වසමේ සපත්තු නිෂ්පාදනයේ නිරත ව්‍යවසායකයින් 05 ක් සඳහා අවශ්‍ය යන්ත්‍ර හා උපකරණ ලබාදීම. | 1,040,600.00 | 23 |
{slider උතුරු මොරකැලේ }
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | කොස්වතු ඔයේ ඕ නියර සකස් කිරීම. | 2,420.000.00 | 192 |
| 2 | පෙදරේරු කර්මාන්තයේ නියුතු හඳුනාගත් ව්‍යවසායකයින් 05 ක් ව්‍යාපාර ගැන්වීම සඳහා අවශ්‍ය යන්ත්‍ර හා උපකරණ ලබාදීම. | 1,815,000.00 | 17 |
| 3 | වඩු කර්මාන්තයේ නියුතු හඳුනාගත් ව්‍යවසායකයින් 05 ක් ව්‍යාපාර ගැන්වීම සඳහා අවශ්‍ය යන්ත්‍ර හා උපකරණ ලබාදීම. | 2,420.000.00 | 15 |
{slider උතුරු මුදුකටුව }
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | අභිමානි ව්‍යවසායකත්ව සමිතියේ ආහාර ද්‍රව්‍ය අලෙවිකරන ව්‍යවසායකයින් 10 දෙනෙකු සඳහා අලෙවි කුට් 03ක් ලබා දීම. | 968,000.00 | 75 |
| 2 | අභිමානි ව්‍යවසායකත්ව සමිතියේ ඉටිපන්දම් නිෂ්පාදනයේ නිරත ව්‍යවසායක වැන්දඔු කාන්තාවක් ඇතුලු ව්‍යවසායක කාන්තාවන් පස් දෙනෙකු සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම. | 435,600.00 | 40 |
{slider කුද්දෙටියාව }
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | කුද්දෙටියාව ග්‍රාම නිලධාරි වසමෙහි ගොවි සංවිධානය සඳහා බිත්තර වී නිෂ්පාදන යන්ත්‍ර 01 ක් හා උපකරණ ලබාදීම. | 363,000.00 | 118 |
{slider මීගහවෙල }
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | ප්‍රධාන ජීවනෝපාය වන වී වගාව නගා සිටුවා වී නිෂ්පාදනය වැඩි දියුණු කර ගැනීමට ජලය ලබා ගැනීමට අවශ්‍ය ඇනිකට් සංවර්ධනය කිරීම. ( කොච්චිවත්ත ඇනිකට් - 1, ගොඩකුඔුර ඇනිකට් - 2, ගොරකගහගාව ඇනිකට් - 1, තිත්තගහගාව ඇනිකට් - 1 ) | 3,630,000.00 | 880 |
| 2 | ව්‍යවසායකයින් 05 දෙනෙකු ව්‍යාපාර ගැන්වීම සඳහා පාවහන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පුහුණුව සහ යන්ත්‍ර උපකරණ ලබාදීම. | 1,331,000.00 | 30 |
{slider දුන්කන්නාව }
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | දුන්කන්නාව ප්‍රධාන මාර්ගයේ කුඔුක් ගස් අසල ඇති කුඔුරු යායේ බැම්ම සකස් කිරීම. | 1,000,000.00 | 104 |
{slider පහල තබ්බෝව }
| 1 | සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව |
| මී මැසි පාලනය සඳහා ගොවීන් 10 තෝරා අවශ්‍ය උපකරණ ලබාදීම. | 100,000.00 | 50 |
{slider කච්චිරාව }
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | අලුතින් ඉදිකරන ලද දිය දොරින් ( රත්මල් ඔය ) වම් පස ඇති ඕ නියර ඉතිරි කොටස දීර්ඝ කිරීම. | 968,000.00 | 144 |
| 2 | වැව කුඔුරේ ටැක්ටර් පැන්නුම් 02 ක් ඉදි කිරීම. | 1,210,000.00 | 102 |
{slider සන්දනන්ගම }
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | සන්දනන්ගම මුදියන්සේගේ වෙලේ ඇනිකට් එක සහ පැති බැම්ම ඉදි කිරීම. | 3,025,000.00 | 58 |
{slider යක්දෙස්සාව }
| සංවර්ධන ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තුගත පිරිවැය | ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව | |
| 1 | මණ්ඩාවල ජල බස්නා දිය දොර සංවර්ධනය කිරීම. | 726,000.00 | 265 |
| 2 | ඌරාකැටපිටිය ජල බස්නා දිය දොර සංවර්ධනය කිරීම. | 968,000.00 | 290 |
කාර්යාලීය දුරකථන අංකය - +94 32 2254486
ෆැක්ස් අංකය : +94 32 2254238
විද්‍යුත් තැපෑල : dsnat123This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆේස්බුක් : Divisional Secretariat Nattandiya
තැපැල් ලිපිනය : ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නාත්තන්ඩිය
| නම | තනතුර | දුරකතන අංකය | ෆැක්ස් අංකය |
| ඩබ්.ඒ.එස්.සී.ජී.ජාන්ස මිය | ප්‍රාදේශීය ලේකම් | +94 32 2254486 [Ext: 201] | +94 32 2254238 |
| ඩබ්.එම්.ඩී. ප්‍රනාන්දු මිය | සහකාර ප්‍රාදේශීය ලේකම් | +94 32 2251610 [Ext: 202] | +94 32 2254238 |
| ඩබ්. ඒ.ඒ. වීරක්කොඩි මිය | ගණකාධිකාරී | +94 32 2252238 [Ext: 203] | +94 32 2254238 |
| ඩබ්.ඒ.ආර්.වික්‍රමනායක මයා | නියෝජ්‍ය අධ්යක්ෂ (ක්‍රම සම්පාධන) (වැ.බ) | +94 32 2250419 [Ext: 206] | +94 32 2254238 |
| ඩබ්.ඩබ්.එන්. හිමාලි මිය | පරිපාලන නිලධාරී | +94 32 2250696 [Ext: 205] | +94 32 2254238 |
| කේ.එම්.එම්. ප්‍රනාන්දු මිය | පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරී) | +94 32 2254486 [Ext: 204] | +94 32 2254238 |
| ප්‍රියන්ත සිල්වා මයා | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | +94 32 2254486 [Ext: 207] | +94 32 2254238 |
| මනෝජා නිලන්තිකා මිය | ප්‍රධාන කළමනාකරණ සහකාර | +94 32 2254486 [Ext: 208] | +94 32 2254238 |














