"​සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම"
ඒ අනුව ​මෙම ජාතික වැඩසටහනට සමගාමීව නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් වෙනුවෙන් ප්‍රතිඥා / දිව්රුම් ලබා දුන්හ.
මෙම වැඩසටහන සදහා ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය,ක්‍රම සම්පාධන නියොජ්‍ය අධ්‍යක්ෂකතුමන් හා ප්‍රාදේශීයලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන් සහභාගි විය.758964151 2644397559311548 1640087289911746429 n
757305413 2644406005977370 3037425420882814301 n
758964240 2644397622644875 9169411528959603976 n
758951239 2644397689311535 2153103310856344000 n
757937256 2644397825978188 9185011688799719895 n
756526588 2644397765978194 4646018835372495873 n

"දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් ජීවනෝපාය මාර්ග සහ නිවාස කටයුතු යළි නගා සිටුවීමට සඳහා වන්දි පිරිනැමීමේ විශේෂ උත්සවය 2026.06.03 වන දින නාත්තන්ඩිය නගර ශාලාවේදී  රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් ජීවනෝපාය මාර්ග සහ නිවාස කටයුතු යළි නගා සිටුවීමට සඳහා වන්දි පිරිනැමීමේ විශේෂ උත්සවය 2026.06.03 වන දින නාත්තන්ඩිය නගර ශාලාවේදී  රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. 
මෙම වැඩසටහන සදහා පුත්තලම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, නාත්තන්ඩිය සම්බන්ධීකරණ කමිටු සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක කුමාර මැතිතුමා, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපති සාගර විජේසේකර මැතිතුමා, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේ දී, නිවාස හානි වූ ප්‍රතිලාභීන්135 දෙනෙකුට සහ ව්‍යාපාරික ස්ථාන හානි වූ ප්‍රතිලාභීන් 320 දෙනෙකු වෙත වන්දි චෙක්පත් පිරිනැමීම මෙහිදී සිදු කරන ලදී.

WhatsApp Image 2026 07 14 at 13.16.18

WhatsApp Image 2026 07 14 at 13.16.19

WhatsApp Image 2026 07 14 at 13.16.20

WhatsApp Image 2026 07 14 at 13.16.21 1

WhatsApp Image 2026 07 14 at 13.16.20 1

WhatsApp Image 2026 07 14 at 13.16.22

ප්‍රජා ශක්ති දිළිඳුබව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතාවය පිටුදැකීමේ අරමුණ වෙනුවෙන් "ගම්දහසක වැඩ දහසක් " ආරම්භ කිරීමේ වැඩසටහන  2026.06.02 දින දිවයින පුරා ක්‍රියාත්මක කරන ලදී.ප්‍රජා ශක්ති දිළිඳුබව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතාවය පිටුදැකීමේ අරමුණ වෙනුවෙන් "ගම්දහසක වැඩ දහසක් " ආරම්භ කිරීමේ වැඩසටහන  2026.06.02 දින දිවයින පුරා ක්‍රියාත්මක කරන ලදී.

එම අවස්ථාවට සමගාමීව නාත්තන්ඩිය ප්‍රාදේශීය  ලේකම්  කොට්ටාශයේ මයිලාව ග්‍රාම නිලධාරී වසමේ "මයිලාව වැවේ ප්‍රධාන  බෝක්කුවෙන් ජලය බැස යන ඇල මාර්ගයේ දෙපස පැති බැමි සකස් කිරීමේ ව්‍යාපෘතිය"  එදින උදෑසන 8.00ට මයිලාව වැව ඉදිරිපිටදී රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන ගරු අමාත්‍ය චන්දන අබේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ කරන ලදී.
මෙම ව්‍යාපෘතිය සදහා රු.ලක්ෂ 25ක මුදලක් වෙන් කර ඇති අතර එයින් මයිලාව ගොවි ජනතාවට සෙත සැලසීම මෙහි ප්‍රධාන අරමුණ  වේ.මෙම අවස්ථාව සදහා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නාත්තන්ඩිය ප්‍රාදේශීය සම්බන්දීකරණ කමිටුවේ ගරු සභාපති ගයාන් ජානක මැතිතුමා, නාත්තන්ඩිය  ප්‍රාදේශය සභාවේ ගරු සභාපති සාගර විජේසේකර මැතිතුමා , කොට්ටාශය භාර ගරු මන්ත්‍රීතුමා ඇතුලු දේශපාලන අධ්කාරියද, නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් ගීතානී ජාන්ස මහත්මිය ඇතුලු රාජ්‍ය නිලධාරීන් ද , ගොවි ජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී ඇතුලු පිරිසක් සහභාගි විය.

WhatsApp Image 2026 07 14 at 13.43.48

WhatsApp Image 2026 07 14 at 13.43.56

WhatsApp Image 2026 07 14 at 13.43.52

 

 

 

 

 

 

 

WhatsApp Image 2026 07 14 at 13.43.57

WhatsApp Image 2026 07 14 at 13.43.58

 

WhatsApp Image 2026 07 14 at 13.43.58 1

WhatsApp Image 2026 07 14 at 13.43.58 3

WhatsApp Image 2026 07 14 at 13.43.59

WhatsApp Image 2026 07 14 at 13.43.59 2

WhatsApp Image 2026 07 14 at 13.44.00

WhatsApp Image 2026 07 14 at 13.44.00 1

WhatsApp Image 2026 07 14 at 13.44.00 2

WhatsApp Image 2026 07 14 at 13.44.01

WhatsApp Image 2026 07 14 at 13.44.01 1

WhatsApp Image 2026 07 14 at 13.44.01 2

News & Events

10
ஆக2026
“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහනට සමගාමීව, 2026.08.08 වන දින,...

10
ஆக2026
🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

  🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික...

குடியுரிமை சாசனம்

Scroll To Top