විෂ මත්ද්‍රව්‍ය මුලින් උපුටා දැමීම සඳහා වන“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමිව නාත්තන්ඩිය මහ ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ දි පවත්වනු ලද වැඩසටහන





49 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන 2025 අන්තර් ක්‍රීඩා සමාජ මළල ක්‍රීඩා උළෙලට ඔබ සැමට ආරාධනා

49 වන ජාතික මහා ක්‍රීඩා උලෙළ සමගාමීව නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ජවන හා මලල ක්‍රීඩා උලෙළ 2025 මාර්තු 15 වන දින ධම්ම්ස්සර ජාතික විදයාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.49 වන ජාතික මහා ක්‍රීඩා උලෙළ සමගාමීව නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ජවන හා මලල ක්‍රීඩා උලෙළ 2025 මාර්තු 15 වන දින ධම්ම්ස්සර ජාතික විදයාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.මේ සදහා නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු කාර්යාලීය නිලධාරීන් රැසක් හා ක්‍රීඩා සමාජ රැසක් සහභාගි විය.සමස්ථ ශූරතාවය නාත්තන්ඩිය ධම්ම්ස්සර පාසැල් ක්‍රීඩා සමාජය ද අනුශූරතාවය නාරවිල ගුණරතන ක්‍රීඩා සමාජය විසින් ද දිනා ගන්නා ලදී.













Clean Srinlanka වැඩසටහන යටතේ ලංසිගම මුහුදු තීරය සුද්ද පවිත්‍ර කිරීමේ ශ්‍රමදානය 2025.02.16 වන දින සාර්ථකව පැවැත්විණි.
මේ සදහා නාත්තන්ඩිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති ගයාන් ජනක මැතිතුමා, පුත්තලම දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් චතුරක ජයසිංහ මහතා, නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් ගීතානි ජාන්ස මහත්මිය ඇතුළු නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් රැසක්ද ලූර්දු මහා විදුහල සිසු දරු දැරියන් පිරිසක්, මාදම්පේ යුධ හමුදා නිලධාරී ද මාරවිල වෙළඳ සංගමය සහ ප්‍රදේශ වාසින් සහභාගි විය.























