ප්‍රජා ශක්ති දිළිඳුබව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතාවය පිටුදැකීමේ අරමුණ වෙනුවෙන් "ගම්දහසක වැඩ දහසක් " ආරම්භ කිරීමේ වැඩසටහන  2026.06.02 දින දිවයින පුරා ක්‍රියාත්මක කරන ලදී.ප්‍රජා ශක්ති දිළිඳුබව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතාවය පිටුදැකීමේ අරමුණ වෙනුවෙන් "ගම්දහසක වැඩ දහසක් " ආරම්භ කිරීමේ වැඩසටහන  2026.06.02 දින දිවයින පුරා ක්‍රියාත්මක කරන ලදී.

එම අවස්ථාවට සමගාමීව නාත්තන්ඩිය ප්‍රාදේශීය  ලේකම්  කොට්ටාශයේ මයිලාව ග්‍රාම නිලධාරී වසමේ "මයිලාව වැවේ ප්‍රධාන  බෝක්කුවෙන් ජලය බැස යන ඇල මාර්ගයේ දෙපස පැති බැමි සකස් කිරීමේ ව්‍යාපෘතිය"  එදින උදෑසන 8.00ට මයිලාව වැව ඉදිරිපිටදී රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන ගරු අමාත්‍ය චන්දන අබේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ කරන ලදී.
මෙම ව්‍යාපෘතිය සදහා රු.ලක්ෂ 25ක මුදලක් වෙන් කර ඇති අතර එයින් මයිලාව ගොවි ජනතාවට සෙත සැලසීම මෙහි ප්‍රධාන අරමුණ  වේ.මෙම අවස්ථාව සදහා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නාත්තන්ඩිය ප්‍රාදේශීය සම්බන්දීකරණ කමිටුවේ ගරු සභාපති ගයාන් ජානක මැතිතුමා, නාත්තන්ඩිය  ප්‍රාදේශය සභාවේ ගරු සභාපති සාගර විජේසේකර මැතිතුමා , කොට්ටාශය භාර ගරු මන්ත්‍රීතුමා ඇතුලු දේශපාලන අධ්කාරියද, නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් ගීතානී ජාන්ස මහත්මිය ඇතුලු රාජ්‍ය නිලධාරීන් ද , ගොවි ජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී ඇතුලු පිරිසක් සහභාගි විය.

WhatsApp Image 2026 07 14 at 13.43.48

WhatsApp Image 2026 07 14 at 13.43.56

WhatsApp Image 2026 07 14 at 13.43.52

 

 

 

 

 

 

 

WhatsApp Image 2026 07 14 at 13.43.57

WhatsApp Image 2026 07 14 at 13.43.58

 

WhatsApp Image 2026 07 14 at 13.43.58 1

WhatsApp Image 2026 07 14 at 13.43.58 3

WhatsApp Image 2026 07 14 at 13.43.59

WhatsApp Image 2026 07 14 at 13.43.59 2

WhatsApp Image 2026 07 14 at 13.44.00

WhatsApp Image 2026 07 14 at 13.44.00 1

WhatsApp Image 2026 07 14 at 13.44.00 2

WhatsApp Image 2026 07 14 at 13.44.01

WhatsApp Image 2026 07 14 at 13.44.01 1

WhatsApp Image 2026 07 14 at 13.44.01 2

News & Events

10
ஆக2026
“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහනට සමගාමීව, 2026.08.08 වන දින,...

10
ஆக2026
🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

  🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික...

குடியுரிமை சாசனம்

Scroll To Top