Clean Srinlanka වැඩසටහන යටතේ ලංසිගම මුහුදු තීරය සුද්ද පවිත්‍ර කිරීමේ ශ්‍රමදානය 2025.02.16 වන දින සාර්ථකව පැවැත්විණි.
මේ සදහා නාත්තන්ඩිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති ගයාන් ජනක මැතිතුමා, පුත්තලම දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් චතුරක ජයසිංහ මහතා, නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් ගීතානි ජාන්ස මහත්මිය ඇතුළු නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් රැසක්ද ලූර්දු මහා විදුහල සිසු දරු දැරියන් පිරිසක්, මාදම්පේ යුධ හමුදා නිලධාරී ද මාරවිල වෙළඳ සංගමය සහ ප්‍රදේශ වාසින් සහභාගි විය.

WhatsApp Image 2025 03 03 at 11.36.43

WhatsApp Image 2025 03 03 at 11.36.44

WhatsApp Image 2025 03 03 at 11.36.44 1

WhatsApp Image 2025 03 03 at 11.36.46 1

WhatsApp Image 2025 03 03 at 11.36.45 1

WhatsApp Image 2025 03 03 at 11.36.47

WhatsApp Image 2025 03 03 at 12.01.53 1

WhatsApp Image 2025 03 03 at 12.01.53

News & Events

10
ஆக2026
“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහනට සමගාමීව, 2026.08.08 වන දින,...

10
ஆக2026
🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

  🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික...

குடியுரிமை சாசனம்

Scroll To Top