"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම"
ඒ අනුව මෙම ජාතික වැඩසටහනට සමගාමීව නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් වෙනුවෙන් ප්‍රතිඥා / දිව්රුම් ලබා දුන්හ.
මෙම වැඩසටහන සදහා ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය,ක්‍රම සම්පාධන නියොජ්‍ය අධ්යක්ෂකතුමන් හා ප්‍රාදේශීයලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන් සහභාගි විය.




















