"දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් ජීවනෝපාය මාර්ග සහ නිවාස කටයුතු යළි නගා සිටුවීමට සඳහා වන්දි පිරිනැමීමේ විශේෂ උත්සවය 2026.06.03 වන දින නාත්තන්ඩිය නගර ශාලාවේදී රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් ජීවනෝපාය මාර්ග සහ නිවාස කටයුතු යළි නගා සිටුවීමට සඳහා වන්දි පිරිනැමීමේ විශේෂ උත්සවය 2026.06.03 වන දින නාත්තන්ඩිය නගර ශාලාවේදී රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
මෙම වැඩසටහන සදහා පුත්තලම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, නාත්තන්ඩිය සම්බන්ධීකරණ කමිටු සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක කුමාර මැතිතුමා, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපති සාගර විජේසේකර මැතිතුමා, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේ දී, නිවාස හානි වූ ප්‍රතිලාභීන්135 දෙනෙකුට සහ ව්‍යාපාරික ස්ථාන හානි වූ ප්‍රතිලාභීන් 320 දෙනෙකු වෙත වන්දි චෙක්පත් පිරිනැමීම මෙහිදී සිදු කරන ලදී.




















