අසරණ පවුලක් සඳහා ඉඳිකෙරුනු නිවස නිවැසියන් සඳහා භාරදුන් සොඳුරු මොහොත
නාත්තන්ඩිය ප්රාදේශීය ලේකම්තුමාගේ අනුශාසකත්වයෙන්, බටහිර වීරහේන ගුාම නිලධාරිතුමන්ගේ මූලිකත්වය ඇතිව පුජා දායකත්වයෙන්,අසරණ පවුලක් සඳහා ඉඳිකෙරුනු නිවස නිවැසියන් සඳහා භාරදුන් සොඳුරු මොහොත......


















