පුත්තලම දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ තාක්ෂණික හා නව්‍යකරණ ඒකකයේ මගපෙන්වීම යටතේ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කල තොරතුරු තාක්ෂණ වැඩසටහන ( information Technology) කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
ව්‍යාපාර ප්‍රවර්ධනයට අවශ්‍යය දැනුම FB page / FB Account/ Email address සහ whatsapp Group භාවිතය සහ එය නිර්මාණය කරගන්නා ආකාරය පිළිබඳවත් නිෂ්පාදන ප්‍රවර්ධනය කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාල යොදා ගන්නා ආකාරය පිළිබඳව මෙහිදි අවබෝධය ලබා දෙන ලදි.



















