පුත්තලම දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ තාක්ෂණික හා නව්‍යකරණ ඒකකයේ මගපෙන්වීම යටතේ නාත්තන්ඩිය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කල තොරතුරු තාක්ෂණ වැඩසටහන ( information Technology)  කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

ව්‍යාපාර ප්‍රවර්ධනයට අවශ්‍යය දැනුම FB page / FB Account/ Email address සහ whatsapp Group  භාවිතය සහ එය නිර්මාණය කරගන්නා ආකාරය පිළිබඳවත් නිෂ්පාදන ප්‍රවර්ධනය කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාල යොදා ගන්නා ආකාරය පිළිබඳව මෙහිදි අවබෝධය ලබා දෙන ලදි. 

FB IMG 1691126297969FB IMG 1691126555371 1FB IMG 1691126325778FB IMG 1691126841046FB IMG 1691126303978


News & Events

10
Aug2026
“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහනට සමගාමීව, 2026.08.08 වන දින,...

10
Aug2026
🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

  🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික...

Scroll To Top