ඔප්පු හා පත්තිරු පිටපත් මාර්ගගත ක්‍රමයට (online)
ඔප්පු හා පත්තිරු පිටපත් මාර්ගගත ක්‍රමයට (online) ලබා ගැනීම සඳහා පහත වෙබ් ලිපිනයට පිවිසෙන්න
https://online.land.rgd.gov.lk
වැඩි විස්තර සඳහා පිවිසෙන්න: www.rgd.gov.lk වෙත.

උපැන්න,විවාහ හා මරණ ලේඛන නීති අලුත් වෙයි.ඒ පිළිබදව ඔබ දැනුවත් ද.....................

පුත්තලම දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ තාක්ෂණික හා නව්‍යකරණ ඒකකයේ මගපෙන්වීම යටතේ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කල තොරතුරු තාක්ෂණ වැඩසටහන ( information Technology) කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
ව්‍යාපාර ප්‍රවර්ධනයට අවශ්‍යය දැනුම FB page / FB Account/ Email address සහ whatsapp Group භාවිතය සහ එය නිර්මාණය කරගන්නා ආකාරය පිළිබඳවත් නිෂ්පාදන ප්‍රවර්ධනය කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාල යොදා ගන්නා ආකාරය පිළිබඳව මෙහිදි අවබෝධය ලබා දෙන ලදි.




















