තම්බපණ්ණි අරුණැල්ල - දේශීය විදේශීය රැකියා හා වෘත්තීය පුහුණු මග - 2022
2022 නොවැම්බර් 26 පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල් පරිශ්‍රයේ දී
ඔබත් නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි..........
- පාසල් හැර ගිය වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන
- උසස් පෙළ හා උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන
- දේශීය හා විදේශීය රැකියා බලාපොරොත්තු වන
- කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන හෝ
- නිපුණතාවයෙන් පිරි සහතික නොළත් ශ්‍රමිකයෙකු ( උදාහරණ ලෙස විදුලි කාර්මිකයෙකු, ජලනළ කාර්මිකයෙකු, පෙදරේරුවෙකු, වඩුවැඩ ක්ෂේත්‍රයේ නියැලෙන්නෙකු, වෙල්ඩින් කරුවකු......) නම්
එදිනට සහභාගීවීමට, නොවැම්බර් 24 ට පෙර වසමේ ග්‍රාම නිලධාරි / ආර්ථික සංවර්ධන නිලධාරි හෝ සමෘද්ධි සංවර්ධන නිලධාරි හමුවී Google Forms හරහා හෝ පහත Link එක හරහා ලියාපදිංචි වන්න..........
https://forms.office.com/r/pnUb405jCX
☎ වැඩි විස්තර සදහා විමසන්න
සුජීවා මිය - 077 754 4698
සම්පත් මයා- 077 207 9255
සහභාගී වන ආයතනය
- රාජ්‍ය වෘත්තීය පුහුණු ආයතන
- රාජ්‍ය හා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන
- විදේශ රැකියා නියෝජිත ආයතන
- දේශීය රැකියා ආයතන
- කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
- සංවිධානය - පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
- - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - නාත්තන්ඩිය















