49 වන ජාතික මහා ක්‍රීඩා උලෙළ සමගාමීව නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ජවන හා මලල ක්‍රීඩා උලෙළ 2025 මාර්තු 15 වන දින ධම්ම්ස්සර ජාතික විදයාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.49 වන ජාතික මහා ක්‍රීඩා උලෙළ සමගාමීව නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ජවන හා මලල ක්‍රීඩා උලෙළ 2025 මාර්තු 15 වන දින ධම්ම්ස්සර ජාතික විදයාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.මේ සදහා නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු කාර්යාලීය නිලධාරීන් රැසක් හා ක්‍රීඩා සමාජ රැසක් සහභාගි විය.සමස්ථ ශූරතාවය නාත්තන්ඩිය ධම්ම්ස්සර පාසැල් ක්‍රීඩා සමාජය ද අනුශූරතාවය නාරවිල ගුණරතන ක්‍රීඩා සමාජය විසින් ද දිනා ගන්නා ලදී.

 

News & Events

10
Aug2026
“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහනට සමගාමීව, 2026.08.08 වන දින,...

10
Aug2026
🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

  🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික...

Scroll To Top