ඉපනැල්ලට_අරුණැල්ලක්_2024
නාත්තන්ඩිය සූර්‍ය මංගල්‍ය
මැයි මස 19 වන දින දවස පුරා නාත්තන්ඩිය වීදුරුමෝල පරිශ්‍රයේදී

ඉපනැල්ලට_අරුණැල්ලක්_2024
නාත්තන්ඩිය සූර්‍ය මංගල්‍ය
මැයි මස 19 වන දින නාත්තන්ඩිය වීදුරුමෝල පරිශ්‍රයේදී ජන ක්‍රීඩා රැසකින් පැවැත්වීමට සූදානම්.
01. පාපැදි තරගය - දිවයිනටම විවෘත (Standerts)
02. ගම හරහා දිවීම - පිරිමි - දිවයිනටම විවෘත
03. ගම හරහා දිවීම - කාන්තා - දිවයිනටම විවෘත
පහත තරග නාත්තන්ඩිය මැතිවරණ ආසනයට පමණක් විවෘත වේ.
04. කොට්ටා පොරය
05. ග්‍රීස් ගස නැගීම
06. අලියාට ඇස තැබීම
07. කඹ ඇදීම ( පිරිමි )
08. කඹ ඇදීම ( කාන්තා )
09. ගෝනි රේස් තරගය
10. වාසනා මුට්ටිය
11. බිත්තර ඇල්ලීම
12. හොඳම හිනාව
13. හොඳම ඇඬීම
14. විවිධ ඇඳුම් තරගය
15. බැලුම් පිපිරවීම
16. බනිස් කෑම
17. ටොපි ඇහිදීම
18. සැඟවුණු අමුත්තා සෙවීම
19. ගස්ලබු ගෙඩියේ ඇට ගනන් කිරීම
20. අවුරුදු කුමරා (අවු: 18-30- අවිවාහක)
21. අවුරුදු කුමරිය (අවු: 18-30- අවිවාහක)
විනෝද වෙන්න, තරග කරන්න , තෑගි දිනන්න සියලුම දෙනාට ආරාධනා...!!
සංවිධානය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - නාත්තන්ඩිය













